Home අද රටේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

රටේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

865
0

මහජන ආරක්ෂක පනත අනුව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යාබද මුහුුදු සීමාවන්හි ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (22දා) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව මෙසේ ආරක්ෂාව සඳහා කැඳවා තිබේ.

2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මහජන ආරක්ෂක පනත යටතේ රටේ ජනපතිවරයා විසින් මසක් පාසා මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලබයි.

Previous articleඅයවැය ඡන්ද විමසීම අද
Next articleප්‍රශ්න අභියෝග වලට මුහුණ දෙන එක අපේ ප්‍රතිපත්තිය – අපි ජනතාව අත ඇරලා පලා ගියේ නෑ – මහින්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here