Site icon Newshub

පොලිසියත් අහක බලයි : මාලිමා නියෝජ්‍ය ඇමතිගේ මාමණ්ඩි ගුටිදී ඉඩම අල්ලයි !

ඉඩම් ආරවුලකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් අම්පාර උහන 24 උදාගිරිගම ගම්මානයේදි පුද්ගලයන් පිරිසක් පහරදිම නිසා කාන්තාවක සහ තවත් පුද්ගලයකු අම්පාර මහා රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.

මෙම පහරදීම සිදු කළේ නියොජ්‍ය අමාත්‍යවරයකුගේ ඥතීන් බව පහරකෑමට ලක්වු කාන්තාව පොලිසියට පවසා ඇත.

පහර කෑමට ලක් වූ කාන්තාවට අයත් කුඹුරු ඉඩමක් නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ බිරිද ගේ පියා විසින් බලෙන් අත් පත් කර ගැනිමට උත්සහ කළ අවස්ථාවේදි ඇය උහන පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති අතර උහන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එය සාධාරණ ලෙස විසදිමට කටයුතු නොකල බව පහරකෑමට ලක්වු කාන්තාව පවසයි .

– Lankadeepa

Exit mobile version