Site icon Newshub

Newshub.lk අනාවරණයෙන් පසු ප්‍රසාද්ට කතාවක් ලබාදීමට සජිත් මැතිඳු තීරණය කරයි.

සමඟි ජනබලවේගයේ පක්ෂ සම්මේලනයේ කථික ලැයිස්තුවෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ නම ඉවත්කර ඇති බවට මීට පෙර Newshub.lk අනාවරණය කරනු ලැබුවා.

මෙම අනාවරණය කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රසාද් සිරිවර්ධන මහතාව SJB පක්ෂ සම්මේලනයේ කථික ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Newshub.lk කළ අනාවරණය පහතින්

SJB පක්ෂ සම්මේලනයෙන් ප්‍රසාද්ගේ කතාව කැපේ !

Exit mobile version