SJB පක්ෂ සම්මේලනයෙන් ප්‍රසාද්ගේ කතාව කැපේ !

සමඟි ජනබලවේගයේ පක්ෂ සම්මේලනෙ කථික ලැයිස්තුවෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ නම ඉවත්කර ඇති බව වාර්තා වෙනවා. සමගි ජන බලවේගය පක්ෂය තුළ වේගයෙන් ඉහළට එමින් ජනතා කැමැත්ත වැඩි වැඩියෙන් දිනාගනිමින් සිටින නවක මන්ත්‍රීවරයකු ලෙස ප්‍රසාද් සිරිවර්ධන මහතා පත්ව ඇති අතර පාර්ලිමේන්තුව තුළ සහ දේශපාලන වැඩසටහන් තුළ ඒ මහතා සිය කථිකත්වය සහ තර්කන හැකියාව … Continue reading SJB පක්ෂ සම්මේලනයෙන් ප්‍රසාද්ගේ කතාව කැපේ !