Site icon Newshub

ආණ්ඩුවේ ගමන සාර්ථකද නැද්ද යන්න ජනතාව මැයි 6 තීරණය කරයි – නිලන්ති කොට්ටහච්චි !

ජාතික ජන බලවේගය ආණ්ඩුව දැනට යමින් සිටින ගමන තව දුරටත් සාර්ථකද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි පවසයි.

එහිදී වැඩිදුරටත් ඇය මෙසේද පැවසුවාය .

ඇය මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අප්‍රේල් 01 වනදා පානදුර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.
“අපි දැන් මේ යන ගමන් මග තවදුරටත් කොච්චර සාර්ථක එකක්ද නැද්ද කියන එක තීරණය කෙරෙන්නේ මැයි 06 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් කියලා කිව්වොත් නිවැරදියි.ඒ නිසා තමයි, මාලිමාව අතනොහැර මාලිමාව සමගම එකට එකතුවෙලා මේ මැයි 06 ඡන්දයෙන් නියත ජයග්‍රහණයක් වෙනුවෙන් අපි සැම එක්වෙලා ඉන්නේ.

Exit mobile version