Site icon Newshub

හිටපු අමාත්‍ය වියාලේන්ද්‍රන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට !

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් තවදුරටත් ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, මෙම නඩුව අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ දැනුම් දීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය මෙම නියෝගය ලබා දී තිබේ

Exit mobile version