Site icon Newshub

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420 කින් වැඩි වේ.

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 168 වැඩි වෙන බව එම ආයතනය ප්‍රකාශ කරයි.

ඒ අනුව 12.5 kg නව ගෑස් සිලින්ඩරයක මිල 4,100  ලෙසත්  5kg ගැසිලින්ඩරයක නව මිල රුපියල් 1,645 බව
ලාෆ්ස් සමාගම පැවසීය.

Exit mobile version