Site icon Newshub

O/L උත්තර පත්‍ර ඇගයීම අප්‍රේල් 01වනදා ඇරඹේ !

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.

දෙපාර්තුමේන්තුව සඳහන් කරන ආකාරයට පළමු අදියරයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 10 වනදා අවසන් කිරීමට නියමිතය .

උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා 15,000කට ආසන්න ගුරුවරුන් සංඛ්‍යාවක් එක්වන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version