Site icon Newshub

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය – රයිගම් ටෙලීස් 2024

2024 රයිගම් ටෙලීස් සම්මාන ප්‍රධානොත්සවයේදී වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය ලෙස සම්මානය පාට කුරුල්ලෝ නාට්‍යය දිනා ගනු ලැබීය.

හිරු TV නාලිකාවේ විකාශය වූ පාට කුරුල්ලෝ නාට්‍යය ජනප්‍රියතම නාට්‍යය මෙන්ම වඩාත් ජනගත නාට්‍යය ලෙසද ඇගයීමට ලක්විය.

ඒ මේ වනවිට කොළඹ ශ්‍රැංගිලා හෝටලේ පැවැත්වෙන රයිගම් ටෙලීස් 2024 සම්මාන ප්‍රධානොත්සවයේදීය.

Exit mobile version