Site icon Newshub

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය නිළිය – රයිගම් ටෙලීස් 2024

2024 රයිගම් ටෙලීස් සම්මාන ප්‍රධානොත්සවයේදී ජනප්‍රියතම ටෙලි නාට්‍යය නිළිය ලෙස සම්මානය දිනක්ෂි ප්‍රියසාද් දිනා ගනු ලැබීය.

ඒ මේ වනවිට කොළඹ ශ්‍රැංගිලා හෝටලේ පැවැත්වෙන රයිගම් ටෙලීස් 2024 සම්මාන ප්‍රධානොත්සවයේදීය.

Exit mobile version