පාලන මිලට සහල් නෑ – ගිනි ගණන් ගිය සහල් මිල ගැන පාරිභෝගිකයින්ගෙන් චෝදනා
වෙළඳ පොළ තුළ සහල් මිල නැවත වතාවක් ඉහල දැමීම නිසා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව ඇත. රජය විසින් නියම කරන ලද පාලන මිලට වෙළඳපොළෙහි සහල් නොමැති බවත් වෙළඳුන්ට අවශ්‍ය ආකාරයට සහල් සඳහා මිල තීරණය කර ඔවුන් අලෙවි කරමින් සිටින බවත් පාරිභෝගික ජනතාව චෝදනා කරති. රජයේ පාලන මිල රුපියල් 220 ක් ලෙස පැවැති නාඩු … Continue reading පාලන මිලට සහල් නෑ – ගිනි ගණන් ගිය සහල් මිල ගැන පාරිභෝගිකයින්ගෙන් චෝදනා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed