Site icon Newshub

ආනයනික කිරිපිටි මිල ඉහළට?

අප්‍රේල් 01 වැනිදා සිට ආනයනික කිරිපිටි මිල සියයට 4.7 කින් ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංඝමය පවසයි.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 50 කින් ඉහළ යනු ඇති බව එම සංගමය අනාවරණය කළේය.

මිල ඉහළ යෑම අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල වනුයේ රුපියල් 1100  වශයෙනි

Exit mobile version