දේශබන්දු ගැන අහපු ප්‍රශ්නයට ඇමති නලින්ද හිරවෙයි !
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට නොගන්නේ රජය සමඟ වෙනත් ගනුදෙනුවක් නිසාදැයි යනුවෙන් නැඟුණු ප්‍රශ්න යකට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත එක්වරම පිළිතුරු දීමට නොහැකිව බලවත් දුෂ්කරතාවට පත්විය. මෙය සිදුවූයේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අවස්ථාවේය. එහිදී මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙන්ම අභියාචනාධිකරණය විසින් ද නියෝග … Continue reading දේශබන්දු ගැන අහපු ප්‍රශ්නයට ඇමති නලින්ද හිරවෙයි !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed