අනුරගේ ආණ්ඩුවට විරුද්ධව කාදිනල් පාරට බහින්න සැරසෙයි.!

“පාස්කු දින ප්‍රහාරයේ 6 වන වසර සැමරීමට පෙර වත්මන් ආණ්ඩුවෙන් පරීක්ෂණ පිළිබඳ සුබ පිළිතුරක් නොලැබුනොත් නැවතත් අපිට වෙන්නේ පාරට බහින්න” – අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්. පාස්කු ඉරු දින ප්‍රාහරයේ වින්දිතයින් සම්බන්ධයෙන් කතෝලික සභාව නිහඬ නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුවාපිටිය සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ දී වූ පොරොන්දුව අනුව කටයුතු කරනු ඇතැයි තමන් … Continue reading අනුරගේ ආණ්ඩුවට විරුද්ධව කාදිනල් පාරට බහින්න සැරසෙයි.!