විශ්‍රාම ගිය බූස්ස බන්ධනාගාර අධිකාරිට නිවසටම ගිහින් වෙඩි තියලා !

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. අක්මීමන පොලිසිය පවසන්නේ අද (13) පස්වරුවේ මෙම නිලධාරියාගේ නිවසට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් හිටපු බන්ධනාගාර නිලධාරිවරයා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 61 හැවිරිදි බූස්ස බන්ධනාගාරයේ, බන්ධනාගාර … Continue reading විශ්‍රාම ගිය බූස්ස බන්ධනාගාර අධිකාරිට නිවසටම ගිහින් වෙඩි තියලා !