අදානි ඉදිරියේ ආණ්ඩුව දණ ගහන ලකුණු !

මීට පෙර ලබදුන් මිල ගණන් වලට එකඟ නම් මෙගා වොට් 484 ක මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව අදානි ග්‍රීන් එනර්ජි ලංකා සමාගම බලශක්ති අමාත්‍යංශයට දැනුම්දී ඇති බව වාර්තා වෙයි. පසුගිය වසර දෙකක පමණ කාලයක් තිස්සේ සිදුකළ දීර්ඝ සාකච්ඡාවකට පසුව ගාස්තු පිළිබඳව ලංකා රජයේ අනුමැතිය ලැබෙන තෙක් මෙගා වොට් 484 ක … Continue reading අදානි ඉදිරියේ ආණ්ඩුව දණ ගහන ලකුණු !