මෛත්‍රිපාල සිරිසේනට නොතීසි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (11) නියෝග කළේය. රොයල් පාක් මිනීමැරුමේ සිද්ධිය සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් ලබා දුන් නියෝගය ක්‍රියාත්මකිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නොතීසි නිකුත් කර තිබේ. … Continue reading මෛත්‍රිපාල සිරිසේනට නොතීසි