තවත්  හොර ආචාරියෙක් : හරිනිටත් ගැලවිල්ලක් නෑ : මාලිමාවේ යෝෂිත හොරාචාරියාට විරුද්ධව පැමිණිලි 2ක් !

ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම ටියුෂන් ගුරුවරයෙකු වන යෝෂිත හෙට්ටිආරච්චි ගේ ආචාර්‍ය උපාධිය සම්බන්ධයෙන් සහ ඔහු විසින් සිදු කරන ලද ළමා අපචාරයන් සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නා ලෙස පැමිණිල්ලක් සිදුකර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (10) මෙම පැමිණිල්ල ගොනුකර සිටියේ ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරය වෙනුවෙන් නීතිවේදි නිරාෂාන් විතානගේ ඇතුළු පිරිසක් විසිනි. මෙහිදී මාධ්‍යට … Continue reading තවත්  හොර ආචාරියෙක් : හරිනිටත් ගැලවිල්ලක් නෑ : මාලිමාවේ යෝෂිත හොරාචාරියාට විරුද්ධව පැමිණිලි 2ක් !