අදානි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ – නැවත සලකා බලන ලෙස දැනුවත් කළා – බලශක්ති ඇමති කියයි

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුළං බල විදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලමේන්තුවේ පැවති බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමිනි. මෙහිදී කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කර තිබුණි. ඊට ප්‍රතිචාරදක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදානි … Continue reading අදානි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ – නැවත සලකා බලන ලෙස දැනුවත් කළා – බලශක්ති ඇමති කියයි