Site icon Newshub

GMOA වර්ජනය අත්හරී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට අද (04) පස්වරුවේ තීරණය කළේය.

ඉකුත් 03 වැනිදා හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පවත්වා එහිදී ඔවුන්ගේ රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් විරෝධය පළ කළ අතර ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් රජයේ පාර්ශවයෙන් නොලැබුණෙහොත් මාර්තු 05 දින සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට රජයේ නිලධාරීන්ගේ සංගමය දින තීරණය කර තිබුණි.

Exit mobile version