සඳුදා සිට පිරවුම් හල් වල තෙල් නෑ : බෙදුම්කරුවන් රටටම කියයි !

සඳුදා (03) දින සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය පවසයි. සංගමය සඳහන් කරන ආකාරයට දැනට සැපයෙන ඉන්ධන ඊයේ, එනම් සිකුරාදා දින මුදල් ගෙවා ඇණැවුම් කරන ලද ඉන්ධන තොග වෙයි. එසේ ඉන්ධන පිරවුම්හල් වෙත ලැබෙන තොග අද සහ හෙට යන දෙදින තුළ බෙදා අවසන් කරන බවත් නව තොග කිසිවක් … Continue reading සඳුදා සිට පිරවුම් හල් වල තෙල් නෑ : බෙදුම්කරුවන් රටටම කියයි !