නව සූත්‍රයෙන් තෙල් බෙදුම්කරුවන්ට ඉස්සරට වඩා ආදායමක් ලැබෙනවා – සිපෙට්කෝ සභාපති

ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය ඔස්සේ, මෙතෙක් 3% යටතේ ලැබුණු දීමනාවට වඩා වැඩි දීමනාවක් ලැබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි. ඒ අනුව ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කළේ නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබාදීම සඳහාය. මෙම තීරණයට … Continue reading නව සූත්‍රයෙන් තෙල් බෙදුම්කරුවන්ට ඉස්සරට වඩා ආදායමක් ලැබෙනවා – සිපෙට්කෝ සභාපති