3% වට්ටම අහිමියි – තෙල් ඇනවුම් කිරීමෙන් තෙල් බෙදුම්කරුවන් ඉවත් වෙයි !
අද (28) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසුවේ මේ වන විට පවතින සංචිත බෙදා හැරීම පමණක් සිදුකරන අතර අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකර බවයි. ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි … Continue reading 3% වට්ටම අහිමියි – තෙල් ඇනවුම් කිරීමෙන් තෙල් බෙදුම්කරුවන් ඉවත් වෙයි !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed