Site icon Newshub

පොලිස් නිලධාරින්ගේ සේවය ගැනීම : විනිසුරුවරුන් සහ නීති නිලධාරීන්ට අධිකරණ සේවා කොමිසමෙන් දැනුම්දීමක් !

පොලිස් නිලධාරීන්ගේ සේවය අවභාවිත කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විසින් සියලුම විනිසුරුවරුන් සහ නීති නිලධාරීන් වෙත දැනුම් දීමක් කොට තිබේ.

“පොලිස් නිලධාරින් අයථා ලෙස අවභාවිත කිරීම පිළිබඳව දැනුම්දීම” යන ශීර්ෂයෙන් යුතු වන එම ලිපිය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇත.

කරුණු 13කින් සමන්විත මෙම ලිපිය හරහා කිසිදු පොලිස් නිලධාරියකුගේ සේවය අවභාවිත කළ නොහැකි බව අවධාරණය කර ඇති අතර අදාළ ලිපිය පහත දැක්වෙයි

Exit mobile version