විට්ස් මෝටර් රථ ගැන පැවසූ බවට නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද නියෝජ්‍ය ඇමති නලින් හේවගේ පැවසීය.
පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.
එය සම්පූර්ණ කෙප්පයක් සහ අසත්‍යයක් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
තවත් වසර විසිපහකට ජාතික ජනබලවේග ආණ්ඩුව ගෙදර යවන්නේ නැති බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.
Newshub.lk නියෝජ්‍ය අමාත්‍යවරයා Vitz කාර් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ඇසුරෙන් වාර්තා කළ පුවත පහතින්
Vitz කාර් එකක් ලක්ෂ 12කට – අවුරුදු 10කින් හැම ගෙදරකටම වාහනයක් – නලින් හේවගේ