කොටහෙනේ තවත් වෙඩි තැබීමක්. පුද්ගලයකු මරුට!
මෝටර් සයිකලයක පැමිණි දෙදෙනෙක් ටී-56 ගිනි අවියකින් කොටහේනේදී වෙඩි තැබීමක් සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වේ. ඒ අංක 15 කොටහේන පාර, කොළඹ 13 යන ස්ථානයේ ඇති වෙළඳසැල තුලදීය. වෙඩි තැබු සැකකරුවන් දෙදෙනා පලායමින් සිටියදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගිනිඅවිය ද … Continue reading කොටහෙනේ තවත් වෙඩි තැබීමක්. පුද්ගලයකු මරුට!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed