කිසිම ආකාරයකින් රට තුළ ජාතික ආරක්‍ෂාව බිඳ වැටී නැති බවත් ඊයේ සිදුව ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයන්ගේ ක‍්‍රියාවක් පමණක් බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (19) අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී සිදුවූ ගණේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි. වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට … Continue reading ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිඳු තර්ජනයක් හෝ බාධාවක් එල්ල වී නෑ – මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed