Site icon Newshub

අභියාචනාධිකරණයේ ආරක්ෂාව තරකෙරේ !

අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබේ.

අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අද (20) විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී  මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම සංකීරණයට පිවිසෙන සියලු පුද්ගලයන් සහ නීතිඥවරුන් පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වුවත් අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසා සිටියේ අලුත් කඩේ අධිකරණ සංකීර්ණය අභ්‍යන්තරයේ සිදුවූ ගනේමුල්ල සංජීව ඝාතනය පදනම් කරගෙන ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පැවසිය නොහැකි බවය.

Exit mobile version