Site icon Newshub

ආසියාවේ රිදී සීනුව ටිල්වින් නිහඬ කරයි – නිලන්ති කොට්ටහච්චි මැතිණියට පක්ෂයෙන් මාධ්‍ය වාරණයක්

පසුගියදා මාධ්‍ය වෙත ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට උපදෙස් ලබාදී ඇති බව Daily Mirror වාර්තා කරනවා.

“මට සමාවෙන්න, මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වලකින ලෙසට පක්‍ෂය මට උපදෙස් දී ඇති නිසා මට මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් කිරීමට නොහැකියි”

ඉකුත් ඉරිදා (16) ගිම්පත, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් ඇයගෙන් ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී ඇය සඳහන් කර තිබේ.

Exit mobile version