Site icon Newshub

ජාතික තත්ව කළමනාකරණ පද්ධතියට මිලියන 750 ක්!

රට තුල ඇති ජාතික තත්ව කළමනාකරණ පද්ධතියේ අරමුණු ඉටු කරගැනීමට හා අවශ්‍ය යාවත්කාලින කිරිමි වෙනුවෙන් 2025 වසරේ අයවැයෙන් රුපියල් මිලියන 750 මුදලක් වෙන් කිරිමට අපේක්ෂා කරන බව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කලා.

Exit mobile version