Site icon Newshub

මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන සඳහා රුපියල් මිලියන 5000ක්

මව්වරුන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන සඳහා රුපියල් මිලියන 5000ක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා

ඒ 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්

ප්‍රාථමික වෛද්‍ය ඒකක දහසකට අධික ප්‍රමාණයක් ඇති කරනවා

වතු රෝහල් සඳහා මානව සම්පත් ඖෂධ  රජයෙන් ලබා දෙනවා.

සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604 ක් වෙන් කරනවා.

ඔටිසම් දරුවන් සඳහා වසර පහක ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා

ඖෂධ සැපයීම සඳහා රුපියල් බිලියන 185ක්

පාසල් යටිතල පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 1000ක්

පෙර පාසල් දරුවකුගේ උදෑසන ආහාර වේලකට වැය කළ මුදල රුපියල් සීයක් දක්වා ඉහළට.

පෙර පාසල් ගුරුවන්ගේ දීමනා ඉහළ නැංවීමට රුපියල් මිලියන 100ක්.

මහපොළ ශිෂ්‍යාධාර පන්දාහේ සිට 7500 දක්වා වැඩි කරනවා

විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාර රුපියල් 4000 සිට 6500 දක්වා ඉහලට

2025 අප්‍රේල් සිට මේ සියලු දීමනා ලබාදෙනවා

Exit mobile version