Site icon Newshub

2025 අයවැය හිඟය රුපියල් බිලියන 2200 යි !

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසරට අදාළ අයවැය අනුව රාජ්‍ය අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් සහ වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇත.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,200කි.

මෙම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීම සිදුවනු ඇත.

කෙසේ වෙතත් මෙවර රුපියල් බිලියන 700ක ප්‍රාථමික ගිනුමේ අතිරික්තයක් තබා ගනිමින් අයවැය ඉදිරිපත් කර තිබේ.

Exit mobile version