Site icon Newshub

අද සිට විදුලි කප්පාදුවක් නෑ

අද (14) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී තිබුණි.

කෙසේවෙතත් මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමට මතුවී තිබූ බාධා මගහරවා ගනිමින් කටයුතු කරමින් ඇති බව වාර්තා වනවා.

Exit mobile version