Site icon Newshub

මෙරට ඉතිහාසයේ පළමු වරට පොලිස් ස්ථානාධිපතිලා 139කට ස්ථාන මාරු

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් ස්ථානාධිපතිවරු එකසිය තිස් නව දෙනකුටාළ සිට  ස්ථාන මාරුවීම් ලැබී ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනකු ඒ අතර වේ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරු බොහෝ දෙනෙක් රාජකාරී කටයුතු සඳහා යොදවා ඇත.

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරු වීම් සිදු කළ බව අපකර විමසුවකට පිළිතුරුු දෙමින් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Exit mobile version