ජනාධිපති සිය නිල ෆේස්බුක් පිටුවෙන්ම සීතාගෙන් ක#ක්#කා නේද යැයි අසයි.!
ජනධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල දමිළ ෆේස්බුක් ගිණුමේ මඩ පෝස්ටරයක් ප්‍රචාරය කර තිබෙනවා. එහි හිටපු රාජ්‍ය අමාත්‍යවරියක් වන සීතා අරඹේපොළ මහත්මියගේ නිවස වෙනුවෙන් ලබාගත් වන්දි මුදල ලෙස ලක්ෂ 137ක් ලැබීම සම්බන්ධයෙන් සටහන් කර තිබූ පෝස්ටරයක් පල කර තිබේ. එම පෝස්ටුව සමඟ සටහනක් තබමින් “කුඩෙත් ආණ්ඩුවේ සල්ලි වලින් ගත්ත සීතක්කා.. ක#ක්#කා නේද?” යනුවෙන් විමසා තිබෙනවා. … Continue reading ජනාධිපති සිය නිල ෆේස්බුක් පිටුවෙන්ම සීතාගෙන් ක#ක්#කා නේද යැයි අසයි.!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed