Site icon Newshub

අරගලයෙන් දේපළ හානි වූ බව පවසා වන්දි ලබාගත් මන්ත්‍රී ලැයිස්තුව

2022 වසරේ ගාලුමුවදොර අරගලය පැවැති කාලයේ තම දේපළ හානි වූ බවට පවසමින් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් 43 කගේ නාම ලේඛනයක් අද (06) අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එම නාම ලේඛනය පහතින්.

Exit mobile version