අමාත්‍යංශ ලේකම්ට එරෙහිව අතිරේක ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ. පෙරේරා විසින් තමන්ට එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයේ රාජකාරී කිරීමට බාධා කර මූලික අයිතිවාසිකම් කඩ කරන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ඩබ්.එස්. සත්‍යානන්ද විසිනි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍යංශයේ … Continue reading අමාත්‍යංශ ලේකම්ට එරෙහිව අතිරේක ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !