Site icon Newshub

එක්සත් ලක් වනිතා පෙරමුණ අචිනි ලොකුබණ්ඩාර ට

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.

අචිනි ලොකුබණ්ඩාර මහත්මිය පිට කෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයෙහිදී අද(05) සිය තනතුරේ වැඩ බාර ගත්තාය.

මෙම අවස්ථාවට එජාප මහ ලේකම් තලතා අතුකෝරළ , සභාපති වජිර අබේවර්ධන, හිටපු කාන්තා කටයුතු ඇමති අමරා පියසීලි යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Exit mobile version