ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් ?
රට තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට සැකකරුවන් ලෙස මෙතෙක් නම්කර සිටින තිදෙනකු සම්බන්ධයෙන් තවදුරටත් නීති මඟින් කටයුතු කරන්නට අදහස් නොකරන බැවින් එබැවින් ඔවුන් නිදහස්කර යැවිය හැකි බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත දන්වන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇති බව වාර්තා වෙයි. වාර්තා වන ආකාරයට මෙසේ නිදහස්කර හැරීමට නිර්දේශ කරන සැකකරුවන් … Continue reading ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed