මාස තුනක් ඇතුළත තුන්වැනි සභාපතිත් ඉල්ලා අස්වෙයි!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රණතුංග ඉල්ලා අස්වෙයි. එන්.බී.එම්. රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් එම මහතාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත්කරනු ලැබුවේ 2024 ඔක්තෝබර් 10 වැනිදාය. ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙසත්, කුඩා හා මධ්‍ය‍ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙසත්, … Continue reading මාස තුනක් ඇතුළත තුන්වැනි සභාපතිත් ඉල්ලා අස්වෙයි!