Site icon Newshub

හංවැල්ල සමූපෙත් මාලිමාව පරාදයි !

හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව ඇත.

ඒ අනුව හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලධාරී මණ්ඩලයේ බහුතරය අත්පත් කරගෙන ජයග්‍රහණය කිරීමට විපක්ෂයේ කණ්ඩායම සමත්ව තිබේ.

පැවති නිලවරණයෙන් විපක්ෂයේ සහාය ලද කණ්ඩායමෙන් නියෝජිතයන් 50ක් පත්ව ඇති අතර ජාතික ජනබලවේගය පක්ෂයේ නියෝජිතයන් පත්ව ඇත්තේ 49කි.

Exit mobile version