තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර උසස් පෙළවත් සමත් නෑ?- පාර්ලිමේන්තු වෙබ් අඩවිය

තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර උසස් පෙළ විභාගය හෝ සමත් වී නොමැති බව පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කරනවා. එහි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අධ්‍යාපන සුදුසුකම් ලෙස දක්වා ඇත්තේ 1996 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම සහ වෘත්තීය සුදුසුකම් ලෙස 1999 වර්ෂයේ විදුලි කාර්මික ඉංජිනේරු ශිල්පීය පුහුණුවේ ජාතික මට්ටමේ සහතික පත්‍ර විභාගය පමණක් වේ. නියෝජය අමාත්‍ය එරංග … Continue reading තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර උසස් පෙළවත් සමත් නෑ?- පාර්ලිමේන්තු වෙබ් අඩවිය