Site icon Newshub

බේරුවල සමූපකාර ජන්දයත් මාලිමාව පරාදයි !

බේරුවල සමූපකාර සමිතියට නව නිලධාරීන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

එහිදී පැවති ජන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ ඒකාබද්ධ කණ්ඩායම නියෝජිතයන් 68ක් පත්කරගෙන ඇත.
නමුත් ජාතික ජනබලවේගය පක්ෂයේ සහාය ඇතිව ඉදිරිපත් වූ කණ්ඩායමෙන් තේරීපත්ව තිබෙන්නේ නියෝජිතයන් 32ක් පමණි.

ඒ අනුව බේරුවල සමූපකාරය සඳහා පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ කණ්ඩායම පැහැදිලි පරාජයක් අත්කර ගෙන ඇත.

Exit mobile version