වැලිකඩ ඝාතනයේ චෝදනා ලද එමිල්ට පුනරුද ආණ්ඩුවේ අධිකරණ ඇමති අතින් උපහාර !

වැලිකඩ බන්ධනාගාර නඩුවේ දෙවන විත්තිකරුව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මරණීය දණ්ඩනය නියමවූ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවාට ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේ සේවා උපහාර පිදීමට කටයුතු කිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ විරෝධතා මතුව තිබේ. ඔහුට උපහාර පිදීම සඳහා වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා වන නීතිඥ හර්ෂණ නානායක්කාර එක්ව සිටි අතර ඔහු අතින්ම උපහාරය ලබාදීම සිදුකර තිබුණි. … Continue reading වැලිකඩ ඝාතනයේ චෝදනා ලද එමිල්ට පුනරුද ආණ්ඩුවේ අධිකරණ ඇමති අතින් උපහාර !