Site icon Newshub

සැමන් සඳහා පාලන මිලක් !

අද (28) සිට බලපැවැත්වෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඊයේ දිනය යටතේ නිකුත්කර ඇති මෙම ගැසට් පත්‍රය අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ද මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180කි.
ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560කි.

No description available.

Exit mobile version