Site icon Newshub

රූපවාහිනී සංස්ථාවට නව සභාපතිවරයෙක් !

රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ගිහාන්ද සිල්වා මහතා පත් කිරීමට නියමිතව ඇත.

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කළ සෙනේෂ් බණ්ඩාර මහතා හදිසියේම එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ධුරයට ගිහාන්ද සිල්වා මහතා මෙලෙස පත් කරනු ඇත.

නව සභාපතිවරයා හෙට (26) සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

Exit mobile version