කතානායක නිහඬයි : ගෞරවය රැකගන්න පාර්ලිමේන්තුව ආචාර්ය පට්ටම ගලවයි !

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 22 වන කතානායක ලෙස සැළකෙන අශෝක සපුමල් රන්වල ගේ ආචාර්ය උපාධිය වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ. මීට පෙර එම වෙබ් අඩවියෙහි කතානායක නම ඉදිරියේ ආචාර්ය (DR) ලෙස දක්වා තිබිණ. නමුත් සමාජ මාධ්‍ය තුළ කතානායක අශෝක සපුමල් රන්වල ගේ අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ බව ප්‍රශ්න කෙරුණ අතර , ඒ … Continue reading කතානායක නිහඬයි : ගෞරවය රැකගන්න පාර්ලිමේන්තුව ආචාර්ය පට්ටම ගලවයි !