Site icon Newshub

ෆයිසර් මුස්තාෆා සිලින්ඩරෙන් පාර්ලිමේන්තුවට !

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ෆයිසර් මුස්තාෆා මහතා නම් කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තීරණය කර ඇති බව වාර්තාවේ.

එම නම මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බවද වාර්තාවේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02ක් හිමිවු අතර සෙසු මන්ත්‍රී ධුරය සදහා රවී කරුණානායක මහතාව පත් කෙරුණි.

Exit mobile version