Site icon Newshub

CCD යේ හිටපු ASP නෙවිල් : CID අත්අඩංගුවට !

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ නෙවිල් සිල්වා පොලිස් ශේස්ත්‍ර බලකා මූලස්ථානයේ සේවය කරමින් සිට ඇති අතර අත්අඩංගුවට ගනු ලැබුවේද එහිදී බව පොලිසිය පවසයි.

සිදුකරන විමර්ශනයකට අනුව අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Exit mobile version