ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරලා : කථානායක රන්වලට බරපතළ චෝදනාවක් !

කතානායක අශෝක රන්වල ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර තිබෙන බවට බරපතළ චෝදනාවක් එල්ලවී තිබේ. ආචාර්‍ය උපාධියක් ගන්නාවිට අඩුම තරමින් එක් විද්‍යාත්මක ප්‍රකාශනයක් වත් පල කෙරෙන බැවින් ඒවා සියල්ල සටහන් වන Google scholar වෙබ් පිටුවෙහිද වත්මන් කතානායකවරයාගේ නම යොදා සොයා බැලුවද එකඳු විද්‍යාත්මක ප්‍රකාශනයක්වත් පෙන්නුම් කරන්නේ නැත. මේ බව සඳහන් කරමින් ආචාර්ය කුමාර කළුආරච්චි මහතා සිය … Continue reading ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරලා : කථානායක රන්වලට බරපතළ චෝදනාවක් !